Thursday, October 27, 2011

Android වලට මාරු වෙමු ද? ඉතුරු ටික........

ඔන්න ඉතින් කිවුවා වගේම Android ඇප්ලිකේෂන් ටිකක් අරගෙන ආවා. මුලින්ම Android 2.2 (froyo) පාවිච්චි කරන අයට වැදගත්වෙන Android වැඩ්ඩෙක්ව තමා දාන්න යන්නේ. Android වල එකම කේස් එක සමහර ඇප්ලිකේෂන් හරියට close වෙන්නේ නැති එක. ඒකට පිලියමක් විදිහට මේ ඇප්ලිකේෂන් එක යූස් කරන්න පුලුවන්..


Advanced Task Killer Pro මේකෙන් අපිට පුලුවන් වැඩක් නැති ඇප්ලිකේෂන් close කරල දාන්න. තව වැඩ ගොඩාක් කරගන්නත් පුලුවන්..


වැඩිකථා මොකටද, අරගෙනම බලන්නකෝ.....  හොද නරක කියල යන්නත් අමතක කරන්න එපා....


මෙතනින් ගන්න

1 comment: