ඔන්න ඉතින් කිවුවා වගේම Android ඇප්ලිකේෂන් ටිකක් අරගෙන ආවා. මුලින්ම Android 2.2 (froyo) පාවිච්චි කරන අයට වැදගත්වෙන Android වැඩ්ඩෙක්ව තමා දාන්න යන්නේ. Android වල එකම කේස් එක සමහර ඇප්ලිකේෂන් හරියට close වෙන්නේ නැති එක. ඒකට පිලියමක් විදිහට මේ ඇප්ලිකේෂන් එක යූස් කරන්න පුලුවන්..
Advanced Task Killer Pro මේකෙන් අපිට පුලුවන් වැඩක් නැති ඇප්ලිකේෂන් close කරල දාන්න. තව වැඩ ගොඩාක් කරගන්නත් පුලුවන්..
වැඩිකථා මොකටද, අරගෙනම බලන්නකෝ..... හොද නරක කියල යන්නත් අමතක කරන්න එපා....
මෙතනින් ගන්න
අසංකගේ නිදහස් බ්ලොග් අවකාශය
Thursday, October 27, 2011
Android වලට මාරු වෙමු ද? ඉතුරු ටික........
Wednesday, October 26, 2011
Android වලට මාරු වෙමු ද?
ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආයිත් බ්ලොග් එක පැත්තේ ආවා. මේ ටික කාලෙට ගොඩාක් දේවල් වෙනස් වුනා... මම බ්ලොග් එක පැත්තේ ආවෙ නැති දවස් වලත් ගොඩ දෙනෙක් බ්ලොග් එක පැත්තේ ඇවිත් කමෙන්ට් දාල තිබුණා. ඒකටත් ගොඩාක් ස්තූතියි...
ඔන්න ඉතින් මමත් හා හා පුරා කියලා Android වලට මාරු වුනා. ඉස්කෝලේ 11 ඉදන් Java පාවිච්චි කරපු මට Android ගැන දැනගන්න ලැබුනේ අපේ සෙට් එකේ කොල්ලෙක්ගෙන්. පොර කිවුව දේවල් අහලා මටත් Android වලට මාරු වෙන්න ආසවක් ආවා. ඔන්න ඉතින් මුල්ම වතාවට Android ෆෝන් එකක් ගත්තා. ඒක
SAMSUNG GALAXY 3 i5800 (Apollo). ආවෙනම් 2.1 වර්ෂන් එක, ඒක 2.2 වලට අප්ඩේට් කර ගත්තා.
ඉතින් මටත් හිතුනා මගේ බ්ලොග් එක පැත්තේ එන හැමෝටම උදව්වක් විදිහට Android ඇප්ලිකේෂන් ටිකක් අප්ලෝඩ් කරන්න.
Android ඇප්ලිකේෂන් විස්තරත් එක්කම ඊලග පෝස්ට් එකේ ඉදලා මම දානවා. (දැන් අප්ලෝඩ් කරන්න විදිහක් නෑ. ups එකේ පිහිටෙන් තමයි මේ ටිකවත් ටයිප් කලේ.)

Subscribe to:
Posts (Atom)